Breaking: ඩයනාගේ මන්ත්‍රී ධූරය ගැන දුන් තීරණය
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ කටයුතු කිරීම අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා. සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් … Continue reading Breaking: ඩයනාගේ මන්ත්‍රී ධූරය ගැන දුන් තීරණය
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed