25 C
Colombo
Saturday, November 16, 2024

ඩයනාගෙන් රටට ක්ෂණිකව ඩොලර්..!

- Advertisement -

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ පා සිටින විදේශ විනිමය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රටට ඩොලර් ආදායම් ක්ෂණිකව සපයා ගත හැකි යෝජනාවලියක් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය පසුගිය 08 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සිටියා.

ඒ අනුව,

  • ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ප්‍රතිසංවිධානය කිරීම
  • විදුලියෙන් ධාවනය වන බස් රථ සහ කාර් නිෂ්පාදන කර්මාන්තශාලාවක් ඇරඹීම
  • මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන ආශ්‍රිතව මිශ්‍ර සංවර්ධන කේන්ද්‍ර දෙකක් ගොඩනැඟීම
  • වෛද්‍ය විද්‍යාත්මක භාවිතය සඳහා අපනයනය කිරීමට කංසා වාණිජමය වශයෙන් වගාකිරීම
  • සංචාරක කර්මාන්තය වෙනුවෙන් මන්නාරම් දූපත සම්පූර්ණයෙන්ම වෙන්කර සංවර්ධනය කිරීම
  • රටට විදේශ විනිමය ගෙන්වීම සඳහා විදෙස් රටවල ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට ඉලක්ක ලබාදීම

යනාදී යෝජනාවලියක් ඒ මහත්මිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එහි ඇතැම් යෝජනා සම්බන්ධයෙන් තමන් දැනටමත් ආයෝජකයින් සමග සාකච්ඡා කර ඇති අතර අවශ්‍ය අනුමැතිය ලබාදෙන්නේ නම් ඒවා ඉතාමත් ඉක්මනින් ක්‍රියාත්මක කළහැකි බවයි ඒ මහත්මිය අවධාරණය කරන්නේ.

RECENT ARTICLES - SINHALA

විදෙස් නිරීක්ෂකයින්ගෙන් පොලිසීයට ප්‍රශංසා

2024 මැතිවරණ කාල සීමාව තුළ පොලිසියේ කාර්යභාරය විදෙස් නිරීක්ෂකයින් විසින් ඇගයීමට ලක් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලීසිය පවසන්නේ පසුගියදා (14) ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් තුල සිදුවූ...

ලැබුණු ජයග්‍රහණයේ බර අපි තේරුම් අරන් ඉන්නේ – ටිල්වින්

තම පක්ෂයට ලැබුණු ජයග්‍රහණයේ බර වටහා ගෙන ඇති බවත් එම බලය ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීම සඳහා පාවිච්චි කරන බවට සහතික වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ...

නව පාලනයට උපරිම සහාය දෙනවා – සජිත්

මෙරට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට සූදානම්...

POPULAR ARTICLES