මම කියපු දේ අහන් හිටියෙ නැද්ද? – ලොහාන් මාධ්‍යවේදියෙකුට සැරවෙයි
රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අද (07) දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවට පැමිණියා. ඒ වැලිකඩ සහ අනුරාධපුර යන බන්ධනාගාරවල සිදුවු සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණයට අදාලවයි. පිටතට පැමිණ මාධ්‍ය ඇමතූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ තමා පෙරේදා දින පැමිණ කට උත්තරයක් දුන් බවත් එය නැවත කියවා අත්සන් කිරීමට අද දින පැමිණි බවත් ය. ස්වාධින පරීක්ෂනයක් සිදුවන අවස්ථාවේ … Continue reading මම කියපු දේ අහන් හිටියෙ නැද්ද? – ලොහාන් මාධ්‍යවේදියෙකුට සැරවෙයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed