බස්වලට ඩීසල් දුන්නෙ ඩිපෝ 03 කින් විතරයි

ඩීසල් අර්බුදය විසඳා ගැනීම සඳහා ලංගම ඩිපෝ හරහා පෞද්ගලික බස්රථවලට ඩීසල් නිකුත් කිරීමට තීරණය කර තිබූ අතර ඒ සඳහා රටපුරා පිහිටි ලංගම ඩිපෝ 50 ක් නම්කර තිබූ නමුත්. කෙසේ නමුත් එම වැඩපිළිවෙල අසාර්ථක බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. ඩිපෝ 50 කින් ඩීසල් නිකුත් කරන බව බළධාරීන් ප්‍රකාශ කළද පෙරේදා … Continue reading බස්වලට ඩීසල් දුන්නෙ ඩිපෝ 03 කින් විතරයි