27 C
Colombo
Thursday, April 24, 2025

ඩීසල් මෙට්‍රික් ටොන් 800ක් සපුගසකන්දෙන් අද සිට වෙළෙඳපොළට

- Advertisement -

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 800ක් අද (06) සිට වෙළෙඳපොළට නිකුත් කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති පවසනවා.

මේ අතර, ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 6,850 දක්වා ඉහළ ගොස් ඇති බවයි එම සමාගම සඳහන් කළේ.

එසේම, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2,740 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

POPULAR ARTICLES