ටැටූ ෂොප් හිමිකරුගේ පාපොච්චාරණයට මාධ්‍ය කැඳවූ DIGට වැඩ වරදින ලකුණු?

අතුරුගිරියේ දී සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවේ පසුවන ටැටූ ආයතනයේ හිමිකරු වන දුලාන් මාධ්‍යට නිරාවරණය කරමින් සිදුකළ පාපොච්චාරණය සම්බන්ධයෙන් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විසින් ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඒ, කඩුවෙල මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ අදාළ නඩුව අද (10) කැඳවූ අවස්ථාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මාධ්‍ය කැඳවා සැකකරුවෙකුගේ පාපොච්චාරණයක් ලබා ගැනීමට කිසිවෙකුටත් බලයක් නොමැති … Continue reading ටැටූ ෂොප් හිමිකරුගේ පාපොච්චාරණයට මාධ්‍ය කැඳවූ DIGට වැඩ වරදින ලකුණු?