27.4 C
Colombo
Thursday, December 12, 2024

දිනමිණ – සිළුමිණ පත්තරවලට අලුත් කර්තෘවරු පත්කරලා

- Advertisement -

රජයට අයත් ලේක්හවුස් ආයතනය විසින් ප්‍රකාශයට පත්කරන දිනමිණ සහ සිළුමිණ පුවත්පත්වලට නව කර්තෘවරුන් පත්කර ඇති බවට වාර්තා වනවා.

දිනමිණ පුවත්පතේ කර්තෘ ලෙස සේවය කළ මනෝජ් අබයදීර සහ සිළුමිණ පුවත්පතේ වැඩබලන කර්තෘ ලෙස කටයුතු කළ ශිරෝමි අබේසිංහ එම ධුරවලින් ඉවත් කිරීමට කටයුතු කිරීමෙන් අනතුරුව මෙම නව පත්කිරීම් සිදුකර ඇති බවයි පැවැසෙන්නේ.

ඒ අනුව දිනමිණ පුවත්පතේ කර්තෘවරයා ලෙස ප්‍රවීණ ජනමාධ්‍යවේදියකු වන, ලංකාදීප පුවත්පතේ උප කර්තෘ ප්‍රදීප් දසනායක මහතා පත්කර තිබෙනවා.

දිනමිණ පුවත්පතේ සේවය කළ අනුර කේ. එදිරිසුරිය මහතා සිළුමිණ පුවත්පතේ කර්තෘ ලෙස පත්කර ඇතැයි වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

විදේශ රැකියා වංචාකරුගෙන් පොලිසියට ප්‍රහාරයක්

විදේශ රැකියා ලබාදෙන බවට පවසා පුද්ගලයන්ගෙන් ලක්ෂ ගණනින් මුදල් ලබා ගෙන වංචාකර සැඟව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් කණ්ඩායමකට සැකකරු සිදුකළ පහරදීමකින් උප...

දූෂණ – වංචා මඩින්න කැනඩා සහය

දූෂණය සහ වංචාව වැලැක්වීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට කැනඩා රජයේ සහාය ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන කැනඩාවේ...

වැඩි මිලට සහල් විකිණූ වෙළෙන්දන්ට නඩු

රජයේ පාලන මිළට වැඩියෙන් හාල් විකිණූ අම්බලන්තොට නගරයේ වෙළඳුන්ට පාරිභෝගික සේවා අධිකාරිය මගින් නඩු පැවැරීමට කටයුතු කළා. සුදු කැකුළු හා රතු කැකුළු හාල් කිලෝවක් රුපියල්...

POPULAR ARTICLES

ඊශ්‍රායල ප්‍රහාර කිහිපයකින් ගාසාහි 35 දෙනෙකු මරුට

ගාසා තීරයේ ප්‍රදේශ කිහිපයකට ඊශ්‍රායලය අද (12) එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් 35 දෙනෙකු මියගොස් තිබෙනවා. ගාසා තීරයේ - නුසෙරාට්හි නිවසකට ද එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින්...