31 C
Colombo
Thursday, December 26, 2024

අස්වැසුම, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා වන දීමනා ඉහළට

- Advertisement -

සමාජ ආරක්ෂණ වැඩසටහන සඳහා පෙර වසරට වඩා තුන් ගුණයකට වැඩි ප්‍රතිපාදන වෙන් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ එම ප්‍රතිපාදන අස්වැසුම වැඩසටහනට අදාළව වෙන් කර ඇති බවයි.

2024 වසර සඳහා වන අය වැය කතාව ඉදිරිපත් වන බව පවසමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා කළා.

ඒ අනුව ප්‍රතිලාභී පවුල් මිලියන 2ක්ට සහන සැපයීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

පෙර වසරේ සමෘද්ධි සඳහා වැය කළ බිලියන 60ක මුදල බිලියන 183 දක්වා ඉහළ දමා ඇති බවද ජනාධිපතිවරය පෙන්වා දුන්නා.

එමෙන්ම වැඩිහිටි දීමනාවද රුපියල් 2000 සිට 3000 දක්වා ඉහළ දමා තිබෙනවා.

මේ අතර, ආබාධ සහ වකුගඩු රෝගීන් සඳහා වන දීමනාවද රුපියල් 5000  රුපියල් 7500 දක්වා ඉහළ දමා ඇති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපති හම්බවෙන්න කලබල කළ අයෙක් අත්අඩංගුවට

පිළියන්දල - ජාලියගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ලොරි රථයකට කඩුවක් අතැතිව නැග ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට අවශ්‍ය බව පවසමින් කලහකාරීව හැසුරුණු...

අමුල් – මිල්කෝ ගනුදෙනුව ගැන රජයෙන් තීරණයක්?

ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රය සංවර්ධනය සඳහා ඉන්දියාවේ අමුල් සමාගම සමඟ අත්වැල් බැඳ ගනිමින් පසුගිය රජය විසින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ සැලසුම් නව...

කිඹුල් ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

කළු ගඟට වළං සේදීමට ගිය කාන්තාවක කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව කළුතර දකුණ පොලීසිය පවසනවා. මෙලෙස මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ, ඇත්තේ දොඩංගොඩ...

POPULAR ARTICLES