ඉන්දීය ධීවරයින්ට වෙඩි තැබීම ගැන ඉන්දියාවෙන් අප්‍රසාදය

ඩෙල්ෆ් ආසන්න මුහුදේදී ඉන්දීය ධීවරයින් පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව ඉන්දීය රජය ශ්‍රී ලංකාවට දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා. නවදිල්ලි ශ්‍රී ලංකා වැඩ බලන මහකොමසාරිස්වරයා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය රජය විරෝධය පළ කර ඇති බව ඉන්ධිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ජීවනෝපාය ගැටලු සැලකිල්ලට ගනිමින් ධීවරයින් පිළිබඳ ගැටළු මානුෂීය ආකාරයෙන් සලකා බැලීමේ අවශ්‍යතාව … Continue reading ඉන්දීය ධීවරයින්ට වෙඩි තැබීම ගැන ඉන්දියාවෙන් අප්‍රසාදය