26 C
Colombo
Sunday, October 27, 2024

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අද සිට

- Advertisement -

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු අද (27) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසවා.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සදහන් කළේ ඒ අනුව නොවැම්බර් මස 07 වනදා දක්වා නිවෙස් වෙත ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ කටයුතු සිදුකරන බවයි.

තැපැල්පතිවරයා පැවසුවේ කොළඹ දිස්ත්‍රික්කයේ ගෘහ දැන්වීම් පත්‍රිකා මෙතෙක් ලැබී නොමැති බැවින් අද දිනයේදී එම දිස්ත්‍රික්කයේ බෙදාහැරීම් සිදු නොවන බවයි.

එළඹෙන නොවැම්බර් 03 වැනි ඉරු දින විශේෂ බෙදීම් දිනයක් ලෙස නම් කර පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමට ද පියවර ගන්නා බවත් තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

අනුරාධපුර රෝහලේ සිව් වැනි මහලින් වැටී රෝගියා මරුට

අනුරාධපුර ශික්ෂණ රෝහලේ 66 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි 41 හැවිරිදි පුද්ගලයෙකු උඩු මහලින් බිමට ඇද වැටිමෙන් මිය ගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ...

ඡන්ද පෝස්ටර් ඇලවූ තවත් පිරිසක් අත්අඩංගුවට

රංගල , උඩිස්පත්තුව ප්‍රදේශයේ නීති විරෝධී මැතිවරණ ප්‍රචාරණ පත්‍රිකා අලවමින් සිටි තිදෙනෙකු එම පත්‍රිකා 160 ක් සහ ඔවුන් පැමිණ සිටි වෑන් රථයක් සමග අත්අඩංගුවට...

අණ නොතැකූ රියකට වෙඩි

බලපත්‍ර නොමැතිව එළ ගවයින් පටවා ගෙන පොලිස් අණ නොතකා පලායාමට තැත්කල ලොරි රථයකට අද (27) අලුයම වෙඩි තබා එහි සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව...

POPULAR ARTICLES

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

ජොන්ස්ටන්ගේ පෙත්සම ගැන අභියාචනාධිකරණය දුන් නියෝගය

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත්කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 05...

පත්තරේ ගිය අනුර – හරිනි අවුල ගැන පැහැදිලි කිරීමක්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ගැටුමක් හටගෙන ඇති බවට...