26 C
Colombo
Thursday, January 2, 2025

දියතලාව – හපුතලේ මාර්ගය වැසේ

- Advertisement -

ගස් කඩා වැටීමේ අවදානම හේතුවෙන් දියතලාව – හපුතලේ මාර්ගය අද (24) රාත්‍රීයේ වසා දැමීමට තීරණය කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.

ඒ අනුව, ගමනාගමන කටයුතු සඳහා බණ්ඩාරවෙල උඩ පාර භාවිතා කරන ලෙස එම මධ්‍යස්ථානය රියදුරන්ට දැනුම් දෙනවා.

මේ වන විට කඩා වැටී ඇති ගස් හෙට උදෑසන ඉවත් කිරීමට දැව සංස්ථාව විසින් කටයුතු කරනු ඇති බවද සඳහන්.

RECENT ARTICLES - SINHALA

තරුණියක් රෝහලට යෑවූ පිටකොටුවේ බීම බෝතලය

පිටකොටුව, පීපල්ස් පාර්ක්හි පිහිටි ආපන ශාලාවකින් මිලදීගත් පැණි බීම බෝතලයක් පානය කිරීමෙන් පසුව රෝගාතුර වූ 19 හැවිරිදි තරුණියක් රෝහල්ගත කර තිබෙනවා. පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ...

පාසල් මගහරින උසස් පෙළ සිසුන් ගැන හොයන්න

උසස් පෙළ අධ්‍යාපනය හදාරන සිසුන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයාබැලිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ කුමන හේතුවක් මත හෝ දරුවන්ට...

දළදා මාලිගාවට නව දියවඩන නිලමේවරයෙක් ?

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වත්මන් දියවඩන නිලමේවරයා වන ප්‍රදීප් නිලංග දෑලබණ්ඩාර මහතාගේ ධුර කාලය මෙම වසරේ සැප්තැම්බර් මා⁣සයෙන් අවසන් වීමට නියමිතයි. ඒ අනුව නව දියවඩන...

POPULAR ARTICLES