සමාජ මාධ්‍ය ඔස්සේ පුරවැසියන් දක්වන අදහස් අනීතික ලෙස මර්දනය කිරීමට පොලිසිය සහ ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින්නේ යැයි නිදහස් මාධ්‍ය ක්‍රියා ව්‍යාපාරය චෝදනා කරයි.
ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, වෛරී ප්‍රකාශන වැළැක්වීම හා අසත්‍ය ප්‍රචාර වැලැක්වීම යන කරුණුවලට මුවාවෙමින් මෙම මැදිහත්වීම සිදු වන්නේ යැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
පසුගිය නොවැම්බර් මාසේදීයේදී උතුරු නැගෙනහිර විශාල පිරිසක් මේ ආකාරයෙන් බාධා කිරීම්වලට ලක්ව ඇතැයි ද රඳවාගෙන ප්‍රශ්න කිරීම් වලට ලක් කර ඇතැයිද එහි කැඳවුම්කාරිනී සීතා රංජනී හා ලේකම් ලසන්ත ද සිල්වාගේ අස්සනින් යුතුව එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විවිධ අදහස් පළ කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් රජය දිගින් දිගටම කළ බවත් තවදුරටත් අත්අඩංගුවට ගැනීම් කිරිමට නියමිත බව පොලීසිය ප්‍රකාශ කළ බවද එම නිවේදනයේ සදහන් වේ.
ඒ අනුව මෙම තත්ත්වය සම්බන්ධයෙන් සිය බලවත් කණස්සල්ල පළ කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒ ගැන කඩිනම් අවධානය යොමුකර ව්‍යවස්ථාපිත අයිතිවාසිකමක් වූ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීමට වහාම මැදිහත් වන්නැයි රජයට බල බලකරන බවද වැඩිදුරටත් සඳහන් කරයි.
“සමාජ මාධ්‍ය මර්දනය එපා” – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
- Advertisement -
RECENT ARTICLES - SINHALA
අදානි ව්‍යාපෘති ගැන බලන්න යළිත් කමිටුවක්
අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අධ්‍යනයට යළි කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
බලශක්ති අමාත්‍යාංශය විසින් ඊට අදාළ යෝජනාව ලබන අමාත්‍ය මණ්ඩල...
රෝහින්ග්‍යා සරණාගතයින් වෙනුවෙන් මුජිබර්ගෙන් ඉල්ලීමක්
මේ වන විට මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවාගෙන සිටින දෙසැම්බර් මාසයේ මෙරටට පැමිණි රොහින්යා සරණාගතයන් පිරිස ආපසු මියන්මාරයට පිටුවහල් කිරීමට රජය ගෙන ඇති තීරණය...
කාර් බොනට් එකේ පුද්ගලයෙක් ගෙන ගිය රියදුරු ගැන තීරණයක්
මෝටර් රථයක බොනට්ටුව මත අනතුරු දායක ලෙස පුද්ගලයෙකු තබා ගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමු වී තිබෙනවා.
මෙම මෝටර් රථයේ බොනට්ටුව මත...
POPULAR ARTICLES