පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල කැමති විදියකට වැඩි කරගන්න – බේකරි හිමියන්ගේ සංගමය
මේ වනතෙක් තම සංගමයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වූ බේකරි නිෂ්පාදන සඳහා පනවා ඇති පාලන මිලෙන් ඉවත් වන බව බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරනවා. ඒ අනුව මින් ඉදිරියට සියලුම බේකරි නිෂ්පාදන සඳහා පවතින ඉල්ලුම හා සැපයුම මත ඒවායේ මිල තීරණය කිරීමට බේකරි නිෂ්පාදන අලෙවිකරුවන්ට අවස්ථාව හිමිවනු ඇති. බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ මෙම තීරණය අද මධ්‍යම රාත්‍රියේ සිය … Continue reading පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල කැමති විදියකට වැඩි කරගන්න – බේකරි හිමියන්ගේ සංගමය
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed