දොලවත්ත පසුපෙළින් දොට්ට

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම්වලට නොකැඳවීමට එම කණ්ඩායම තීරණය කර ඇතැයි වාර්තා වනවා. ඒ, ඔහු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල ප්‍රධානත්වයෙන් ඊයේ (02) පැවති රැස්වීමට සහභාගි වීම හේතුවෙන්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රේමනාත් දොලවත්ත මහතා මෙන්ම රාජ්‍ය අමාත්‍යය විදුර වික්‍රමනායක මහතාද මෙම රැස්වීමට සහභාගී වූහ . හවුල්කාර පක්ෂවල සහභාගීත්වයෙන් … Continue reading දොලවත්ත පසුපෙළින් දොට්ට