25 C
Colombo
Monday, July 8, 2024

ඩොලරය පහළට

- Advertisement -

පසුගිය දිනවලට සාපේක්ෂව අද (02) දිනයේ ඩොලරය පහළ අගයක පෙන්නුම් කළා.

ඒ අනුව අද දිනයේ ඩොලරයේ ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 300.39ක් ලෙසයි.

එමෙන්ම එහි විකුණුම් මිල 309.63ක් ලෙස සටහන් වුණා .

RECENT ARTICLES - SINHALA

පොලීසියේ නමින් එන ව්‍යාජ ලිපියක් ගැන අනතුරු ඇඟවීමක්

පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති බව පවසමින් අන්තර්ජාලයේ සංසරණයවන ලිපියක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ අදාළ ලිපිය මගින් දැවැන්ත දත්ත...

සම්බන්ධන් සහ මම පෙනී හිටියේ නොබෙදුණු ලංකාවක් වෙනුවෙන් – ජනපති

අභාවප්‍රාප්ත ආර්. සම්බන්ධන් මහතා නිරතුරුවම නොබෙදුනු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් කැප වූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේ, ඔහු ද්‍රවිඩ ජනතාවගේ අයිතිවාසිකම්...

අධ්‍යාපන චාරිකාවක් අතරතුර ගුරුවරියක් මිය ගිහින්

අධ්‍යාපන චාරිකාවක් අතරතුර කොළඹ ජනප්‍රිය පාසලක ගුරුවරියක් හදිසි රෝගී තත්වයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජීවිතක්ෂයට පත්වන විට ඇගේ වයස අවුරුදු 55ක්. මෙම ගුරුවරිය ඇතුළු සිසුවියන් කණ්ඩායම මහනුවරට...

POPULAR ARTICLES

ලෝකෙන්ම එක වුණ ඉන්දියාව සිම්බාබ්වේට පැරදිලා

2024 T20 ලෝක ශූර ඉන්දියානු කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති පළමු T20 තරගයේ ජය වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (06) සමත් වුණා. ඒ...

පාසල් සිසුන්ට විශේෂ දැනුම් දීමක්

අ.පො.ස. (උ/පෙළ) සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් පිරිනැමෙන ශිෂ්‍යත්ව ප්‍රදානය මෙම ජූලි 12...

හිරුණිකාට විශේෂ සැලැකිලි නැහැ

බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අනෙක් සිරකාරියන් සමග සාමාන්‍ය පරිදි සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා පවසනවා ඔහු සඳහන්...