22 C
Colombo
Tuesday, January 7, 2025

අනෙකෙකුගේ අතකොළුවෙක් නොවන්න – ඕමල්පේ සෝභිත හිමිට දිලිත් ජයවීර කියයි

- Advertisement -

කිසිවෙකුගේ අතකොළුවක් නොවන්නැයි ව්‍යාපාරික දිලිත් ජයවීර පූජ්‍ය ඕමල්පේ හිමියන්ට අවවාද කර සිටිනවා.

දිලිත් ජයවීරට අයත් සමාගමක් හරහා මෙරටට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂා කට්ටල ආනයනය කරන අතර ඒවා ඉහල මිලකට අලෙවි කිරීම මගින් අසාධාරණ අධික ලාබ උපයමින් සිටින බව පූජ්‍ය ඕමල්පේ හිමියන් විසින් මින් පෙර නිකුත් කළ ලිපියක දැක්වුණා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දිලිත් ජයවීර ප්‍රකාශ කර සිටින්නේ එම කරුණු අසත්‍ය බවයි.

මේ පිළිබඳව පිළිතුරු දෙමින් දිලිත් ජයවීරගේ ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම විසින් ද ලිපියක් නිකුත් කර ඇති අතර එම සමාගම එහිදී පවසන්නේ මෙවැනි දුර්මත ඉදිරියේදී පැතිරීම වළක්වාලමින් අධිකරණ‍යෙන් තහනම් නියෝගයක්ද ලබාගෙන ඇති බවයි.

No photo description available.
පූජ්‍ය ඕමල්පේ හිමියන් විසින් නිකුත් කළ ලිපිය
No photo description available.
ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම විසින් නිකුත් කළ පිළිතුරු ලිපිය

RECENT ARTICLES - SINHALA

ජනපති අරමුදලින් සල්ලි ගත්ත අය ගැන විමර්ශනයක්

පසුගිය කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

විදේශ ගමන් බලපත්‍රයකට අමතර ගාස්තුවක් ගෙවන්න වෙලා

ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩර් ක්‍රියාවලියේ අඩුපාඩු නිසා අලුතින් මුද්‍රණය කරන සෑම විදෙස් ගමන් බලපත්‍රයකින්ම ඇමෙරිකන් ඩොලර් 1.50 ක් හෙවත් රුපියල්...

විදෙස්ගත ලාංකිකයින්ට ලැබුණු අලුත්ම සහනය

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඒ ඒ රටවල තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික කඩිනමින් ලබා ගැනීමට හැකි වන පරිදි...

POPULAR ARTICLES