25 C
Colombo
Saturday, January 18, 2025

රජයේ වැටුප් සහ සමෘද්ධි සුබසාධන ගෙවීම ගැන බය වෙන්න එපා – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

- Advertisement -

රාජ්‍ය සේවක වැටුප් හෝ සමෘද්ධි ඇතුළු සුබසාධන දීමනා ගෙවීම සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

රජයේ ආදායම් වියදම් කළමනාකරණයේ දී රාජ්‍ය සේවක වැටුප් විශ්‍රාම වැටුප් සහ සුබසාධන දීමනා ප්‍රමුඛතාවය ලබාදෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

“පවතින ආර්ථික අර්බුදයෙන් මේ වන විට රටේ ආර්ථිකය යම් ස්ථාවර මට්ටමක පැවතුන ද මෙම අර්බුදයෙන් සම්පුර්ණයෙන් මිදීමට හැකියාවක් නැහැ. ඒ තත්ත්වය අපි පිළිගත යුතු බවයි. ඒ සඳහා අවශ්‍ය පුර්ණ වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. රජයේ ආදායම් වියදම් කළමනාකකරණය කිරීමේදී අත්‍යාවශ්‍ය ප්‍රමුඛතාවයක් වෙනුවෙන් මහා භාණ්ඩාගාරයෙන් ගෙවීම් සිදු කරනවා. ඒ නිසා අනියත බියක් ඇති කරගන්න ඕන නැහැ”.

RECENT ARTICLES - SINHALA

ගිනිඅවියක් සහ පතරොම් සමග අයෙක් අත්අඩංගුවට

ටී 56 ගිනි අවියක් සහ පතරොම් කිහිපයක් කිහිපයක් සමග සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 11 වැනි දින වැල්ලම්පිටිය පොලිස් ස්ථානය මගින් පිස්තෝල අවියක්...

අපිට වී දීලා වැඩිපුර රුපියල් දෙකක් ගන්න

රජයේ ගබඩා සඳහා වී තොග ගෙනවිත් භාරදෙන ගොවීන්ට සහතික මිලට අමතරව වී කිලෝවක් සඳහා රුපියල් 2ක මුදලක් ලබාදෙන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා...

විදුලි ආලෝක කුලුනක කොටසක් හිසට වැටී අයෙක් මරුට

කොළඹ වරායේ පිහිටි ආලෝක කුළුණක කොටසක් ඊට පහළින් සිටි පුද්ගලයෙකු හිසට වැටීමෙන් සිදුවූ අනතුරකින් එම පුද්ගලයා මියගොස් තිබෙනවා.   සිද්ධියෙන් තවත් අයෙකු තුවාල ලබා ඇති...

POPULAR ARTICLES