25.2 C
Colombo
Thursday, November 28, 2024

තෙල් පෝලිම්වලට යන්න එපා – කංචන

- Advertisement -

ඉන්ධන නෞකා දිවයිනට පැමිණියද බෙදාහැරීම සිදුවන්නේ ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක වූ පසුව බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසළ ඉන්ධන පෝලිම්වල රැදී නොසිටින ලෙසයි.

අදාළ.බලපත්‍ර ක්‍රමයෙන් බැහැරව ඉන්ධන ලබාගැනීමට පැමිණෙන සෑම පුද්ගලයෙක්ම ආරක්ෂක අංශවල ආධාරයෙන් ඉන්ධනහලෙන් ඉවත්කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසනවා.

RECENT ARTICLES - SINHALA

ලංකාව අර්බුදයකට යනවා කියන්නේ බොරු – නන්දලාල්

ණය නැවත ගෙවීමට යාමේදී ශ්‍රී ලංකාව අර්බුදයකට යන බව පැවසීම සම්පූර්ණයෙන්ම වැරදි මතයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මහබැංකු ශ්‍රවණාගාරයේ ඊයේ...

ට්‍රැක්ටර් අනතුරෙන් අතුරුදන් වූ සිසුන් හතර දෙනෙකුගේ සිරුරු හමුවෙයි

අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් පෙරළීමෙන් නොවැම්බර් 26 වන දා සිදුවූ අනතුරින් අතුරුදන් වූ සිසුන් හතර දෙනෙකුගේ මෘත ශරීරය සොයා ගෙන ඇති බව පොලිසිය...

A-9 මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගමනාගමනය සීමා කර තිබූ යාපනය A-9 මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත්ව තිබෙනවා. පොලිස් කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, දිවයිනට...

POPULAR ARTICLES