24 C
Colombo
Wednesday, January 15, 2025

වමට සිග්නල් දාලා දකුණ​ට හැරෙන්න එපා – රවී

- Advertisement -

වත්මන් ආණ්ඩුව ගමන් කරන්නේ මීට පෙර ආණ්ඩු ගමන් කළ මාර්ගයෙහිම බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා.

අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, ඒ අනුව එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ අනුගමනය කළ ප්‍රායෝගික වැඩපිළිවෙළ වත්මන් ආණ්ඩුවද ක්‍රියාත්මක කරන බවයි.

හරි මාර්ගයේ ඉදිරියට ගමන් කිරීමට ආණ්ඩුවට අවස්ථාව ලබාදිය යුතු බවත් වමට සිග්නල් දමා දකුණට හැරවීමට කටයුතු නොකරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් රවී කරුණානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. 

RECENT ARTICLES - SINHALA

විදුලිබල මණ්ඩල දත්ත වැරදි බවට අනාවරණයක්

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු පිළිබඳ දත්ත වැරදි බවට විගණකාධිපතිවරයා සිදුකළ මූලික අධ්‍යනයකින් තහවුරු වී ඇති බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසනවා. අද (14) පැවති ප්‍රවෘත්ති...

පාසල් සිසුවිය පැහැරගත් තරුණයින් අධිකරණයට 

දවුලගලදී රුපියල් 50ක කප්පම් මුදලක් ඉල්ලා පාසල් සිසුවියක පැහැර ගැනීමේ සිදුවීමට සම්බන්ධ සියලු සැකකරුවන් අද (14) ගම්පොල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. එහිදී මහෙස්ත්‍රාත්...

ගල් ඔය සුදුවැල්ල ගම්මානයේ පුද්ගලයින් 100ක් ඉවතට

ගල්ඔය සුදුවැල්ල ගම්මානයේ පවුල් 100 ක් ආරක්ෂිත ස්ථානයක් වෙත ඉවත් කළ බව අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා පවසනවා. ඔහු සඳහන් කළේ, අදාළ පිරිස ප්‍රදේශයේ...

POPULAR ARTICLES