32 C
Colombo
Saturday, March 29, 2025

වෛද්‍ය සාෆි හෙට පාස්කු කොමිසමට

- Advertisement -

කුරුණෑගල රෝහලේ සේවය කළ වෛද්‍ය සාෆි සියාබ්දීන් දෙසැම්බර් 18 දින පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණ සිදු කරන ජනාධීපති කොමිසමේ සාක්ෂි ලබා දීමට නියමිත බව වාර්තා වේ.

වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් පසුගිය සතියෙහි පාස්කු කොමිසම හමුවේ යම් යම් ප්‍රකාශ සිදු කර ඇති නිසා එම චෝදනාවලට අදාල වෛද්‍යවරයාට ප්‍රකාශයක් ලබා දිය යුතු යැයි ඉල්ලීමක් සිදු කර ඇත.

ඒ අනුව දෙසැම්බර් 17 වන දින අදාල වෛද්‍යවරයාව එම කොමිසමේ පොලිස් ඒකකයට උදෑසන 9.30 කැඳවා ඇති අතර දහවල් 2.30 තෙක් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගෙන ඇත.

RECENT ARTICLES - SINHALA

ජනපති උපදේශක තනතුරින් හුලංගමුව ඉවත් කරන්න -අනුරට ලියුමක්

ජනාධිපතිවරයාගේ ආර්ථික කටයුතු උපදේශක ධූරයෙන් දුමින්ද හුලංගමුව ඉවත් කරන්නැයි ඉල්ලමින් එක්සත් කම්කරු සම්මේලනය ඇතුළු සංවිධාන රැසක් ඒකාබද්ධ ලිපියක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අනාවරණයක්

මෙරට සමස්ත මරණ සංඛ්‍යාවෙන් 83%කට බෝ නොවන රෝග හේතු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ, දත්තවලට අනුව අවුරුදු 60 වඩා වැඩි ජනතාවගෙන් 35%...

මරදානේ චොප්පෙගෙ පුතා අත්අඩංගුවට

කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකුට බැණ  මරණ තර්ජන කිරීම හේතුවෙන් ඊයේ...

POPULAR ARTICLES

ජනපති උපදේශක තනතුරින් හුලංගමුව ඉවත් කරන්න -අනුරට ලියුමක්

ජනාධිපතිවරයාගේ ආර්ථික කටයුතු උපදේශක ධූරයෙන් දුමින්ද හුලංගමුව ඉවත් කරන්නැයි ඉල්ලමින් එක්සත් කම්කරු සම්මේලනය ඇතුළු සංවිධාන රැසක් ඒකාබද්ධ ලිපියක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අනාවරණයක්

මෙරට සමස්ත මරණ සංඛ්‍යාවෙන් 83%කට බෝ නොවන රෝග හේතු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ, දත්තවලට අනුව අවුරුදු 60 වඩා වැඩි ජනතාවගෙන් 35%...

මියන්මාර භූ කම්පනයෙන් මියගිය ගණන 1000 ඉක්මවයි

මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් සිදුවූ මරණ ගණන 1000 ඉක්මවා තිබෙනවා. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණායතනය අනතුරු අඟවන්නේ එය 10,000 ඉක්මවීමේ අවදානමක් පවතින බවයි. මෙය වාර්තා අතරට...