30 C
Colombo
Wednesday, January 15, 2025

කුඩු ජාවාරම්කාරයො ඉන්නේ දේශබන්දුගේ සාක්කුවේ – හිරුණිකා

- Advertisement -

අපරාධ සහ මත්ද්‍රව්‍ය වැටලීම සඳහා ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම හරහා විශාල අයුක්තියක් සිදුවෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.

කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පෙන්වා දෙන්නේ යුක්තිය මෙහෙයුමට නායකත්වය දෙන ප්‍රධානීන් වන අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන දෙදෙනාටම චෝදනා එල්ල වන බවයි.

යුක්තිය මෙහෙයුම මඟින් කුඩු භාවිත කිරීමට ඇබ්බැහිවූවන් අත්අඩංගුවට ගන්න අතර එලෙස අත්අඩංගුවට ගත් පිරිසට දඬුවම් කිරීම නොව ඔවුන්ට ප්‍රතිකාර ලබා දීම සිදු කළ යුතු බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙහිදී පවසා සිටියා.

ඇය මෙහිදී තවදුරටත් සඳහන් කළේ කුඩු ජාවාරම්වලට සම්බන්ධ සැබෑ කුඩු ජාවාරම්කරුවන් සිටින්නේ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සාක්කුවේ බවයි.

RECENT ARTICLES - SINHALA

අද ඩොලරය

පසුගිය සතියට සමගාමීව අද (15) වාණිජ බැංකුවල, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ඩොලරය ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 290.74ක්...

බාල බෙහෙත් 300 ක් ගැන CIDය පරීක්ෂණයක් ඉල්ලයි

මෙරට සෞඛ්‍ය පද්ධතියේ පාවිච්චි කළ ගුණාත්මකභාවයෙන් අඩු බවට තහවුරු ඖෂධ කාණ්ඩ හා ශල්‍ය උපකරණ 300කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධව පූර්ණ විමර්ශනයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ...

Breaking: වෙලේ සුදාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදාට, ඔහුගේ බිරිඳ සහ තවත් කාන්තාවකට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර අට බැගින්...

POPULAR ARTICLES