සූර් වූ රියදුරා කෝච්චිය මඟ දාලා ගිහින්

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට මහනුවර බලා අද (30දා) පෙරවරුවේ ධාවන වූ දුම්රියක රියදුරා අධික ලෙස මත්පැන් පානය කර ගමන් කරමින් සිට, හදිසියේ දුම්රිය මග දමාගොස් ඇති බව වාර්තා වෙනවා. මහනුවර බලා පෙ.ව. 10.40ට ධාවනය ආරම්භ මෙම දුම්රිය මහනුවරට ආසන්න වද්දී, සුදුහුම්පොල ප්‍රදේශයේදී නැවැත්වීමට රියදුරා කටයුතු කර තිබුණා. පසුව ඔහු දුම්රියෙන් බැස පළායෑමට උත්සාහ කර … Continue reading සූර් වූ රියදුරා කෝච්චිය මඟ දාලා ගිහින්