දුමින්ද තවමත් ජ’පුර රෝහලේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා  බන්ධනාගාර ආරක්ෂාව යටතේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. දුමින්ද සිල්වාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දෙන ලද ජනාධිපති සමාව අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (17) තීරණය කිරීමත් සමඟ බන්ධනාගාර දෙපාර්තුමේන්තුව මේ බව සඳහන් කළා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී.බී. දිසානායක මහතා පවසා ඇත්තේ දුමින්ද සිල්වා මහතා … Continue reading දුමින්ද තවමත් ජ’පුර රෝහලේ