දුමින්ද නිදහස් කළ නිසා ගෝඨාට වැඩ වරදියි

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධව වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට පොදු සමාවක් ලබා දී නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම් 03ක් පෙබරවාරි මස 07 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) දින නියම කළා. මෙම … Continue reading දුමින්ද නිදහස් කළ නිසා ගෝඨාට වැඩ වරදියි