30 C
Colombo
Wednesday, January 8, 2025

නේපාල දේශසීමාව ආසන්නයේ භූමිකම්පාවක්

- Advertisement -

නේපාල දේශසීමාව ආසන්නයේ පිහිටි ටිබෙටයට රික්ටර් මාපකයේ ඒකක 7.1 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

ඉන්දියානු සහ යුරේසියානු භූතැටි එකිනෙක ගැටී භූකම්පනය සිදුව ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

ඉන්දියාවේ කත්මන්ඩු, නවදිල්ලි, සිරිගුරි, පට්නා සහා බිහාර් ප්‍රාන්තයට භූකම්පනය දැනී තිබුණු අතර ජනතාව සිය නිවාස සහ මහල් නිවාසවලින් පිටතට පැමිණ තිබේ.

භූකම්පනයෙන් දේපල හානි කිසිවක් වාර්තා වී නැහැ.

RECENT ARTICLES - SINHALA

අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට නියෝගයක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ අද (08) සංවිධානය කර තිබෙන විරෝධතාවයකට අදාළව කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ...

ඊශ්‍රායල ජාතිකයින් කරන ඉදිකිරීම්වලට අවසර දීලා නැහැ – හරිනි

ඊශ්‍රායල ජාතික ආගමික මධ්‍යස්ථාන හෝ ඒ සමාන ස්ථාන ගොඩනැගීම සඳහා රජයේ කිසිදු ආයතනයකින් අවසරයක් ලබාදී නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර්...

දැනෙන වෙනසක් ගැන කියන හරිනි

සමාජ පරිවර්ථනයක් උදෙසා ජනතාවගේ ආකල්ප වෙනස් විය යුතු බවත් එය පැය 24කින් සිදුකළ හැකි ක්‍රියාවලියක් නොවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අද (08) පාර්ලිමේන්තුවේ...

POPULAR ARTICLES

අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට නියෝගයක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ අද (08) සංවිධානය කර තිබෙන විරෝධතාවයකට අදාළව කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ...

ඊශ්‍රායල ජාතිකයින් කරන ඉදිකිරීම්වලට අවසර දීලා නැහැ – හරිනි

ඊශ්‍රායල ජාතික ආගමික මධ්‍යස්ථාන හෝ ඒ සමාන ස්ථාන ගොඩනැගීම සඳහා රජයේ කිසිදු ආයතනයකින් අවසරයක් ලබාදී නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර්...

ශ්‍රී ලංකාවට ලකුණු 256ක ඉලක්කයක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 9 දැවී ලකුණු 255 ලබා ගත්තා වර්ෂාව නිසා පැය...