පාස්කු වින්දිතයෝ දේශබන්දුට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට

වැඩ බලන පොලිස්පති ධුරයට පත් කර ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලන ලෙස ඉල්ලමින් පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන් තිදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා. නීතිපතිවරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සමාජිකයන් සහ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වගඋත්තරකරුවන් කරමින් ඒ.එම්.ඒ. නිශාන්ත, පී.එම්.ආර්. ප්‍රනාන්දු සහ ජේ.ඒ.ඩී.එෆ්. ප්‍රියන්ත යන අය විසින් පෙත්සම ගොනු … Continue reading පාස්කු වින්දිතයෝ දේශබන්දුට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට