27.9 C
Colombo
Thursday, April 10, 2025

ඉන්දියාවෙන් ගෙන් වූ බිත්තර කොළඹට විතරයි

- Advertisement -

පසුගිය 19 වනදා ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර මිලියනයක තොගයේ සම්පල අද (22) ලබාගැනීමට නියමිත බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

පසුගිය 14 වනදා දිවයිනට රැගෙන ආ බිත්තර මිලියනයක තොගයේ සාම්පල, පරීක්ෂණ කටයුතු සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇති බව එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා ප්‍රකාශ කළා.

එම බිත්තර තොගය ලබන 24 වනදා නිදහස් කිරීමට හැකිවන බවයි ඔහු පවසන්නේ.

කොළඹ දිස්ත්‍රික්කයේ බේකරි කර්මාන්තකරුවන් සඳහා පමණක් මේ දක්වා බෙදාහැරීම සිදුවන ආනයනික බිත්තර සෙසු දිස්ත්‍රික්ක සඳහා ද බෙදාහැරීමට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ වනතෙක් අවසර ලබා දී නොමැති බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ වන විට ඉන්දියාවෙන් බිත්තර මිලියන 5ක අධික ප්‍රමාණයක් මෙරටට ආනයනය කර ඇති අතර තවත් බිත්තර මිලියන 02ක් ලබන සතියේ දිවයිනට ගෙන ඒමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

දැඩි නීති මාලාවක් යටතේ විවෘත වන උතුරේ පාර

පැවති යුදමය තත්ත්වය මත වසර 34ක් පුරා වසා තිබූ වසාවිලාන් - පලාලි මාර්ගය අද (10) උදෑසන යළි විවෘත කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ ප්‍රදේශවාසීන්ගේ සහ...

දේශබන්දු අද යළි අධිකරණයට

වැලිගම හෝටලයක් අසල සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද යළි මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. අත්අඩංගුවට...

බටලන්ද වාර්තාව ගැන විවාදය අද

බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීතිවිරෝධී රැඳවුම් ස්ථාන හා වධකාගාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදය අද (10) ආරම්භ...

POPULAR ARTICLES