‘ක්ලබ් වසන්තගේ’ ඇඟේ උණ්ඩ අටක්

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා ඝාතනය කළ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ ශරීරයේ තිබී උණ්ඩ අටක් හමුවූ බව අද (09) දින නිකුත් කල පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර තිබෙන බවට වාර්තා වනවා. හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රනීත් සෙනෙවිරත්න මහතා විසින් මෙම පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර තිබුණා. එයින් උණ්ඩ තුනක් ඔහුගේ … Continue reading ‘ක්ලබ් වසන්තගේ’ ඇඟේ උණ්ඩ අටක්