පළාත් පාලන ඡන්ද විමසීම ආශ්‍රිතව රාජ්‍ය දේපොළ අවභාවිතය සම්බන්ධයෙන් සියලු පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන් හා රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඊයේ (08) දැනුවත් කළ බවයි.
රාජ්‍ය දේපොළ අවභාවිතය වැළැක්වීම සඳහා උපමාන මේ වනවිට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා.