ජනපති අපේක්ෂකයෙක්ට මැතිවරණ කොමිසමෙන් අවවාද

ජනාධිපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමසිරි මානගේ මහතාට මැතිවරණ කොමිෂන් සභාව අවවාද කර තිබෙනවා. පසුගියදා සමඟි ජන බලවේගය මාතර , තංගල්ල සහ ඒ අවට ප්‍රදෙශවල පැවැත්වූ රැස්වීම් කිහිපයකට සම්බන්ධ වී එම වේදිකාවළ කතා පැවැත්වීම යන හේතුව මත ඔහුට මෙලෙස අවවාද කර ඇති බවයි වාර්තා වෙන්නේ. ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු තවත් අපේක්ෂකයෙකුගේ වේදිකාවකට ගොඩවීම මැතිවරණ නීතියට ගැනෙන වරදක් … Continue reading ජනපති අපේක්ෂකයෙක්ට මැතිවරණ කොමිසමෙන් අවවාද