25.2 C
Colombo
Sunday, December 15, 2024

වාහන ආනයනයේදී විදුලි මෝටර් රථ වලට ප්‍රමුඛතාවය දෙනවා

- Advertisement -

වාහන ආනයනයේදී විදුලි මෝටර් රථ ආනයනයට ප්‍රමුඛතාවය ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, අද (18) දින 09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භයේදී එහි රාජාසන කතාව සිදු කරමින්.

එම මෝටර් රථ සඳහා අවශ්‍ය විදුලිය ලබාදීමේදී ඊට පුනර්ජනනීය විදුලිය ලබාගැනීම සම්බන්ධව අවධානය යොමු කරන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව 2030 වසර වන විට රටේ බලශක්ති අවශ්‍යතාවයෙන් විශාල ප්‍රමානයක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ලබාගැනීමට බලාපොරොත්තු වන බවත් වසර පුරා සූර්‍ය එළිය, රට වටා මුහුද, සුළඟ මෙන්ම ජලාශද නොඅඩුව ඇති මෙරටටට එය අපහසු කාර්‍යයක් නොවනු ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

ගල් අඟුරු හෝ ඛණිජ තෙල් නොමැති මෙරටට ඒ ආශ්‍රිතව ඉදි වී ඇති බලාගාර ක්‍රමය නොගැලපෙන බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තොරතුරු ගැන නැවත පරීක්ෂාවක්

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් සියලුම මන්ත්‍රීවරුන්ගේ තොරතුරු නැවත පරීක්ෂා කර යාවත්කාලීන කිරීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවට තොරතු වාර්තා වෙනවා. පාර්ලිමේන්තු වෙබ්...

කථානායක ධුරයට නම් තුනක්?

0
කථානායක ධුරය සඳහා මේ වනවිට නම් තුනක් යෝජනා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. නියෝජ්‍ය කථානායක රිස්වි සාලි, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි සහ...

කතානායක ඉල්ලා අස්වීම හොඳ ආදර්ශයක් – අලුත් පියාපත් සංවිධානය

අශෝක රන්වල මහතා රටේ තුන්වන පුරවැසියා වශයෙන් සැලකෙන කතානායක ධූරයෙන් ඉවත් වීම ඔහු අතින් වරදක් සිදුවී ඇති නම් ඒ වරදට සාපේක්ෂව සාධාරණ කැපකිරීමක් බව...

POPULAR ARTICLES