31 C
Colombo
Saturday, December 28, 2024

විදුලි බිලත් ඉහළට

- Advertisement -

විදුලි ගාස්තු ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ, ඉන්ධන මිල ඉහළ යාම හමුවේ විදුලි නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන්.

මේ වනවිට විදුලිබල මණ්ඩලය වාර්ෂිකව රුපියල් කෝටි 25,000 ක පාඩුවක් ලබමින් සිටින අතර විදුලි බිල ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ.

මේ අතර, විදුලිය ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව ලබන සදුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට විදුලි බල අමාත්‍යංශය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

විදුලිබල ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ ඊයේ (16) පැවැති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබෙනවා.

විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා යෝජනාවක් විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලැබූ අතර ,ඊයේ පැවති සාකච්ඡාවේදී එය කතාබහට ලක්වී තිබෙනවා. අදාල යෝජනාව ලබන සදුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ඇමතිවරිය සඳහන් කර ඇත්තේ ඒ අනුවයි .

RECENT ARTICLES - SINHALA

පිලිපීනයේ භූ කම්පනයක්

පිලිපීනයේ - මින්ඩනාඕ දූපතේ භූ කම්පනයක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපක 5. 7ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූ කම්පනය, කිලෝමීටර 10ක් පමණ ගැඹුරට...

තිළිණ ගමගේ මහේස්ත්‍රාත්වරයාගේ සහෝදරයා අත්අඩංගුවට

0
රුපියල් මිලියන 9ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන සලෝචන ගමගේ මහතා බවට News...

මාලිමාවේ මන්ත්‍රීවරියකගෙන් CIDයට පැමිණිල්ලක්

තමා සම්බන්ධයෙන් ෆේස්බුක් සහ වට්ස් ඇප් හරහා හුවමාරු වන අසත්‍ය හා ද්වේෂ සහගත පණිවුඩ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෞශල්‍යා ආරියරත්න මහත්මිය ඊයේ (27) අපරාධ පරීක්ෂණ...

POPULAR ARTICLES

කාසියේ වාසිය ශ්‍රි ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරඟ 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ...