30 C
Colombo
Wednesday, January 15, 2025

විදුලි බිල වෙනස් කරන කෙටුම්පත කැබිනට්ටුවට

- Advertisement -

යෝජිත විදුලි බිල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයේ නිරීක්ෂණයට සහ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

අමාත්‍ය මණ්ඩලය ජනාධිපති කාර්යාලයේදී ඊයේ(30) පස්වරුවේ රැස් වූ අවස්ථාවේදී අදාළ පනත් කෙටුම්පත් ඉදිරිපත් කළ බව x පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවයා සඳහන් කරනවා.

මෙම කෙටුම්පත මගින් විදුලිබල මණ්ඩලයේ සේවාවන් අංශ කිහිපයකට වෙන් කිරීම, කාර්යක්ෂමතාවය, විනිවිදභාවය සහ පෞද්ගලික අංශයට ඊට ඇතුළු වීමට අවස්ථාව හිමිවනවා.

බලශක්ති සහ නීති විශේෂඥයින්ගේ සහය ඇතිව වසරකට ආසන්න කාලයක් අධ්‍යයනය කොට මෙම කෙටුම්පත සකස් කළ බව කංචන විජේසේකර මහතා පවසනවා.

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වීමෙන් පසු එය ගැසට් කර පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට ද නියමිතයි.

RECENT ARTICLES - SINHALA

අද ඩොලරය

පසුගිය සතියට සමගාමීව අද (15) වාණිජ බැංකුවල, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ඩොලරය ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 290.74ක්...

බාල බෙහෙත් 300 ක් ගැන CIDය පරීක්ෂණයක් ඉල්ලයි

මෙරට සෞඛ්‍ය පද්ධතියේ පාවිච්චි කළ ගුණාත්මකභාවයෙන් අඩු බවට තහවුරු ඖෂධ කාණ්ඩ හා ශල්‍ය උපකරණ 300කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධව පූර්ණ විමර්ශනයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ...

Breaking: වෙලේ සුදාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදාට, ඔහුගේ බිරිඳ සහ තවත් කාන්තාවකට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර අට බැගින්...

POPULAR ARTICLES