24 C
Colombo
Tuesday, November 19, 2024

ආගමික ස්ථාන වල විදුලි ගාස්තු බස්සයි

- Advertisement -

විදුලි ගාස්තු සංශෝධනය කිරීමේදී ආගමික ස්ථානවල වැඩිවූ විදුලි ගාස්තුව සියයට 50 කින් අඩු කිරීමට ක්‍රමවේදයක් සකස් කර ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

සියලුම ආගමික ස්ථාන විදුලි ගාස්තු අයකිරීමේ ආගමික ස්ථාන යන කාණ්ඩයෙන් ඉවත්කර පොදුකාර්ය ඇතුළත් කිරීමෙන් පසුව මෙසේ විදුලි ගාස්තු සියයට 50 කින් අඩුවන බවයි ජනක රත්නායක සභාපතිවරයා පවසන්නේ.

ආගමික ස්ථානවලට ඒකකයකට පැවැති රුපියල් 1.60 ක ගාස්තුව විදුලි ගාස්තු සංශෝධනය කිරීමේදී ඒකකයකට රුපියල් 75 ක් ලෙස ඉහළ ආගමික ස්ථානවල මාසික විදුලි ගාස්තුව සියයට 550 කින් ඉහළ ගිය බවත් ආගමික ස්ථාන පොදුකාර්ය කාණ්ඩයට ඇතුළත් කර පසු විදුලි ඒකකයක් රුපියල් 32 කට ලබාදීමේ හැකියාව ලැබෙන බවත් ජනක රත්නායක පවසනවා.

RECENT ARTICLES - SINHALA

වෛද්‍යවරයෙකුගේ මුදල් කොල්ලකෑ සැකකරුවන්ට දුන් නියෝගය

බම්බලපිටිය ප්‍රදේශයේ සම්බාහන ආයතනයකදී වෛද්‍යවරයෙකු බියගන්වා ඔහුගේ මුදල් කොල්ලකෑ බව කියන සැකකරුවන් සිව්දෙනා රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද...

අර්බුද මැද රවීගේ නම ගැසට් කරලා

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම ගැසට් කර තිබෙනවා මැතිවරණ කොමිසම විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබුණා. මීට අමතරව...

දස වැනි පාර්ලිමේන්තුවේ ආරම්භක උත්සවය පැවැත්වෙන්නේ මෙහෙම

දස වැනි පාර්ලිමේන්තුවේ ආරම්භක උත්සවය ඉතා චාම්ව සිදුකිරීමට උපදෙස් ලැබී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එළඹෙන...

POPULAR ARTICLES