24.9 C
Colombo
Friday, November 22, 2024

විදෙස්ගත ශ්‍රමිකයන්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් අවභාවිත කරලා

- Advertisement -

මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට විදෙස්ගත ශ්‍රමිකයින්ට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර ඇති බව විශේෂ විගණනයකින් අනාවරණය වී තිබෙනවා.

විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතා පවසා ඇත්තේ විදෙස් රටවල රැකියාවල නිරත සුදුසුකම් ලැබූ පුද්ගලයින් රැසකට එම බලපත්‍ර ලැබී නොමැති බවයි.

පසුගිය රජය විසින් ක්‍රියාත්මක කළ ‍එම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සිදු කළ විශේෂ විගණන වාර්තාව මේ වනවිට පාර්ලිමේන්තුවට භාර දි ඇති බවද ඔහු පවසා තිබෙනවා.

එම විගණන වාර්තාව ඉදිරියේදී සභාගත කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

වැඩිහිටි දීමනාව ගැන දැනුම් දීමක්

අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ ජීවත්වන අවුරුදු 70ට වැඩි වැඩිහිටි පුද්ගලයින් වෙනුවෙන් රජයෙන් ලබාගෙන රු3,000 දීමනාව මේ වනවිට බැංකු ගිණුම්වලට බැර කර ඇතැයි රජය නිවේදනය...

විගණකාධිපතිගෙන් නිවේදනයක්

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර ඇතැයි විශේෂ විගණනයකින් හෙළිව තිබෙනවා. විගණකාධිපති WPC වික්‍රමරත්න මහතා සඳහන්...

ජනපති ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ භාරගනී

එක අරමුණකින් වැඩ කර අප මාතෘභූමිය මීට වඩා හොඳ රාජ්‍යයක් බවට පත් කිරීමට එක්වෙමු යැයි සියලු රාජ්‍ය සේවකයන්ට තමා ආරාධනා කරන බව ජනාධිපති අනුර...

POPULAR ARTICLES