29 C
Colombo
Friday, December 27, 2024

ඇල්ල – වැල්ලවාය මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වෙයි

- Advertisement -

ඇල්ල වැල්ලවාය මාර්ගයට රාවණා ඇල්ල ඉහල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩා වැටිමෙන් මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.

මීට සුළු මොහෙතකට පෙර පස් කන්ද නාය ගොස් ඇති අතර, මේ හේතුවෙන් රියදුරන් දැඩි අසීරුතාවයකට පත්ව තිබෙන බවට තෙරතුරු වාර්තා වනවා.

මේ වනවිට එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක්ද හටගෙන තිබෙන බවට වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

අඩු ආදායම්ලාභීන්ගේ නිවාස සිහිනය සැබෑ වෙලා

චීන රජයෙන් ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා ඒ අනුව, මහජන චීන සමූහ ආණ්ඩුවේ ප්‍රදානයක් ලෙස නිවාස ඒකක 1888ක් ඉදිකිරීමට...

කෝටි 160ක් වංචා කළ අඹුසැමියන් රිමාන්ඩ්

මූල්‍ය වංචාවක් සිදුකර රටින් පළාගොස් සිට ඉන්දියාවෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව මෙරටට ඇතුළු වීමේ දී අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ ජනවාරි මස 6 වනදා දක්වා රක්ෂිත...

පෞද්ගලික අංශය හාල් ටොන් 72,000ක් ගෙන්වලා

ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසර දීමෙන් පසුව අද (27) වන විට ආනයනික සහල් මෙට්‍රික්ටොන් 72000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරි...

POPULAR ARTICLES

අඩු ආදායම්ලාභීන්ගේ නිවාස සිහිනය සැබෑ වෙලා

චීන රජයෙන් ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා ඒ අනුව, මහජන චීන සමූහ ආණ්ඩුවේ ප්‍රදානයක් ලෙස නිවාස ඒකක 1888ක් ඉදිකිරීමට...

කෝටි 160ක් වංචා කළ අඹුසැමියන් රිමාන්ඩ්

මූල්‍ය වංචාවක් සිදුකර රටින් පළාගොස් සිට ඉන්දියාවෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව මෙරටට ඇතුළු වීමේ දී අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ ජනවාරි මස 6 වනදා දක්වා රක්ෂිත...

දකුණු කොරියා වැඩ බලන ජනපතිවත් ධුරයෙන් එළවලා

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් දෝෂාභියෝගයෙන් පාරජයට පත්කර ධුරයෙන් නෙරපිමෙන් අනතුරුව වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත්කළ අග්‍රාමාත්‍ය හන් ඩක් සෝ වද එරට පාර්ලිමේන්තුව...