අයහපත් කාලගුණ තත්වය සමඟ අවහිර වී තිබූ ඇල්ල – වැල්ලවාය මාර්ගය මේ වන විට විවෘත කර තිබෙනවා.
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 09 කණුව සහ 10 කණුව අතර ප්රදේශ වලදී විශාල ගස් කිහිපයක් කඩා වැටීම හේතුවෙන් ඊයේ (13) පස්වරුවේ එම මාර්ගය අවහිර වී තිබුණා
කෙසේවෙතත්, ඇතැම් ප්රදේශවල විදුලි සැපයුමට තවදුරටත් බාධා එල්ල වී ඇති බවද වාර්තා වෙනවා.