28.6 C
Colombo
Friday, April 11, 2025

අල්ලස් ගත් විදුහල්පතිනිය අත්අඩංගුවට

- Advertisement -

ළමයෙක් පාසලට ඇතුළත් කිරීම සඳහා රුපියල් 150,000ක අල්ලස් මුදලක් ලබාගත් ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ විදුහල්පතිනියව අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන ඇත.

2021 වසර සඳහා පළමු වසරට ළමයෙක් ඇතුළත් කිරීම සඳහා ඇය එම මුදල දෙසැම්බර් 02 වන දින උදෑසන 10ට ලබාගෙන ඇති අතර එම මුදල ලබා ගනිද්දී ඇයව අත්අඩංගුවට ගෙන ඇත.

මේ වන විට අදාළ විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බවත් අද සවස අත්අඩංගුවට ගත් විදුහල්පතිනිය ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වේ.

RECENT ARTICLES - SINHALA

රොෂාන් CID ආවේ ඇයි

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (11)ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. ඒ ඔහු ක්‍රීඩා අමාත්‍ය ධුරය දරන සමයේ ක්‍රිකට් අතුරු...

රැඳවියන් බලන්න විශේෂ අවස්ථාවක්

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු එළැඹීම නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව...

Govpay හරහා දඩ ගෙවන්නේ මෙහෙම

රථ වාහන වැරදි සම්බන්ධයෙන් පොලීසිය විසින් රියදුරන්ට නිකුත් කරනු ලබන දඩ පත්‍රිකාව ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ගෙවීම සඳහා ආරම්භ කර ඇති නියමු ව්‍යාපෘතිය සම්බන්ධව විශේෂ...

POPULAR ARTICLES