හදිසි නීතියෙන් සාමාකාමී රැස්වීමේ අයිතිය නැති වෙන්නේ නෑ..! – නීතීඥ චන්දන බොතේජු
හදිසි නීතිය හරහා සාමාකාමී රැස්වීමට ජනතාවට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති අයිතිය නැති නොවන බව නීතීඥ චන්දන බොතේජු මහතා පවසනවා. ව්‍යවස්ථාවේ 14 වගන්තිය යටතේ ජනතාවට ලැබී ඇති සාමාකාමී රැස්වීමේ අයිතිය ජනතාව ක්‍රියාත්මක කළ යුතු බවයි ඔහු පවසන්නේ. එමෙන්ම, ව්‍යවස්ථාවේම 155වන වගන්තියේ 2වන උපවගන්තිය ප්‍රකාරව හදිසි අවස්ථාවක් හේතුවෙන් ව්‍යවස්ථාවේ අනෙකුත් කිසිඳු විධිවිධානයක් අහෝසි නොවන බවත් එබැවින් සාමකාමීව අරගල … Continue reading හදිසි නීතියෙන් සාමාකාමී රැස්වීමේ අයිතිය නැති වෙන්නේ නෑ..! – නීතීඥ චන්දන බොතේජු
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed