25.2 C
Colombo
Sunday, November 24, 2024

නිලධාරීනියට පහරදුන් ප්‍රධාන ඉංජිනේරුවාට ඇප

- Advertisement -

බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) උඩුගම්පොළ කාර්යාලයේ කළමනාකාර සහකාර නිලධාරිනියකට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ප්‍රධාන ඉංජිනේරුවරයා ඇප මත මුදා හැර ඇත.

අදාල නිලධාරිනියට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ නොවැම්බර් 24 වන දින සංසරණය වුණු අතර මේ හේතුවෙන් ඔහුව නොවැම්බර් 25 වන දින පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර පහරදීම සිදුකළ සැකකාර ඉන්ජිනේරුවරයා මේ වනවිට වැඩ තහනමකට ලක්කර ඇති බස්නාහිර පළාත්බද මාර්ග සංවර්ධන සභාපති උපාලි කොඩිකාර මහතා පැවසීය.

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

POPULAR ARTICLES