26.8 C
Colombo
Sunday, April 6, 2025

එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරඟය අද

- Advertisement -

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (29) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ලෝඩ්ස්හිදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට තරගය ආරම්භ වීමට නියමිතයි.

අද තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට කුසල් මෙන්ඩිස් වෙනුවට පැතුම් නිස්සංක කැඳවා ඇති තිබෙනව.

තරග 3කින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලියේ පළමු තරගය එංගලන්ත කණ්ඩායම කඩුලු 5කින් ජය ලබා ගැනීමට සමත් වුණා.

RECENT ARTICLES - SINHALA

අගමැති මෝදි 96 ලෝක ශූරයින් හමුවෙයි 

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ 1996 වසරේ ලෝක කුසලානය දිනාගත් ඉතිහාසගත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් අද (05) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුව තිබෙනවා. ඒ පිළිබඳව සිය...

දඹුල්ල කෘෂි ගබඩාවේ නම වෙනස් කළාට හර්ෂ පුදුමයෙන්

පශ්චාත් අස්වනු නාස්තිය අවම කිරීමේ අරමුණින් ඉදි කෙරුණු දඹුල්ල උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව අද (05) විවෘත කෙරුණා. ඒ,  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනපති අනුර...

මෝදිට හූ කියලා

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (05) රථ පෙළපාලිය සමඟ නෙළුම් පොකුණ අසල මාර්ගයේ ගමන් ගන්නා අවස්ථාවේදී පෙරටුගාමි...

POPULAR ARTICLES