වතුකරයේ ජනතාවට සමාන අයිතිවාසිකම් දිය යුතුයි – මිහින්තලේ හිමි
සිංහල, දෙමළ ආදී වශයෙන් ජාති බේදයක් නැතිව ශ්‍රී ලංකාවෙ සියලුම ජාතීන්ට සමාන අයිතිවාසිකම් ලබා දිය යුතු බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන නාහිමියෝ පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ ඉන්දියාවේ සිට වසර 200කට පෙර වැවිලි කර්මාන්ත සඳහා තලෙයිමන්නාරමේ සිට මාතලේට ගෙන ආ මලෛයහ (ඉන්දියානු දෙමළ) ප්‍රජාවගේ එම ගමන සිහි කරමින් තලෙයිමන්නාරමේ සිට මාතලේට පාගමනින් පැමිණෙන … Continue reading වතුකරයේ ජනතාවට සමාන අයිතිවාසිකම් දිය යුතුයි – මිහින්තලේ හිමි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed