සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඉරාන් වික්රමරත්නව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා පැය 4 කට ආසන්න කාලයක් ඔහුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව වාර්තා වේ.
එයට හේතුව වී ඇත්තේ පසුගිය දින කිහිපයක් තුළදී වික්‍රමරත්න මහතා සිදුකළ ප්‍රකාශ කිහිපයක් පිළිබද තොරතුරු ලබාගැනීමය.
මත්ද්‍රව්‍ය ගණුදෙනුවක් පෙන්වීමට ගොස් පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ශයට පත්වු මාකදුරේ මදුෂ් සහ පාස්කු ප්‍රහාරය මෙහෙයවු සහරාන් හෂීම්ගේ බිරිද සම්බන්ධයෙන් වික්‍රමරත්න මහතා අදහස් පළ කර ඇත. ඔහුව අද පස්වරු 2 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණිි.