28.1 C
Colombo
Sunday, April 13, 2025

එට්නා ගිනි කන්ද සක්‍රිය වෙයි

- Advertisement -

ඉතාලියේ සිසිලි දූපතේ කතානියා නගරයට ආසන්නව පිහිටා ඇති එට්නා ගිනි කන්ද නැවත වරක් සක්‍රිය වී තිබෙනවා.

මෙම ගිනි කන්ද වරින්වර සක්‍රිය තත්වයට පත් වුණත් එයින් පිටවන ලාවා ගලායාම හේතුවෙන් කිසිදු අවදානමක් තත්වයක් නොතිබෙන බව ඉතාලි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එම ගිනි කන්ද පිපිරීමෙන් පිටවන දුම් සමග පිටවන අළු පතිත වීම නිසා කතානියා නගරවාසින් මෙන්ම අවට පිහිටා ඇති නගරවල ජනතාවද දැඩි අපහසුතාවයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගිනිකන්ද සක්‍රියවීම රාත්‍රි කාලයේ අලංකාර පරිසරයක් දැකගතහැකි වුවත් නගරවාසින් පීඩාවට පත්ව ඇති බව ඉතාලි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මමවත් නොදන්න අය අපේ මන්ත්‍රි කණ්ඩායමේ ඉන්නවා-ඇමති ලාල් කාන්ත

පාර්ලිමේන්තුවේ තම පක්ෂයේ සිටින ඇතැම් මන්ත්‍රිවරු සමඟි ජනබලවේගයේද එසේ නොමැති නම් ජාතික ජන බලවේගයේද යන්න සැකය තමා තුල පවතින බව කෘෂි කර්ම අමාත්‍ය කේ.ඩී...

WhatsApp හදිසියේ බිඳ වැටෙයි

ලොව පුරා දහස් ගණනක් පරිශීලකයින් සඳහා වට්සැප් සමාජ මාධ්‍ය ජාලයේ යම් බිඳවැටීමක් සිදුව තිබෙනවා. ඒ අනුව, වට්ස් ඇප්  පණිවුඩ යැවීම status එකතු කිරීම වැනි කටයුතු...

කටපාඩම් නොකළැයි 7 හැවිරිදි සිසුන්ට අමානුෂික ලෙස පහර දීලා

ගුරුවරයෙකු විසින් දරුවන්ට අමානුෂික ලෙස පහරදීම පිලිබඳව සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන පුවතක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. කොළඹ අධ්‍යාපන කලාපයේ...

POPULAR ARTICLES

ට්‍රම්ප්ගේ බදු රිවස් එකක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ස්මාර්ට්ෆෝන් සහ පරිගණක සඳහා පනවා තිබූ නව තීරු බදු ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ නිදහස්...