24.9 C
Colombo
Thursday, November 28, 2024

බැසිල්ට මත්තලත් වැසෙයි

- Advertisement -

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ආගමන විගමන නිලධාරීන්ද ප්‍රභූ නිෂ්කාශන කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ බැසිල් රාජපක්ෂ කටුනායක ගුවන් තොටුපළ හරහා රටින් පිටවීමට ගත් උත්සාහය ව්‍යාර්ථවීම හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා රටින් පිටවීමට උත්සාහයක් ගන්නා බවට තොරතුරු වාර්තාවීමත් සමඟයි.

මීට පෙර ගුවන් තොටුපළ ප්‍රභූ පර්යන්තය හරහා දේශපාලන ප්‍රභූවරුන් රට හැර යාම වැළැක්වීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් ප්‍රභූ නිෂ්කාශන කටයුතුවලින් ඉවත් වීමට අද (12) පෙරවරු 12 සිට තීරණය කර තිබුණා.

ආගමන විගමන නිළධාරීන්ගේ සංගමය පවසන්නේ මේ අනුව මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ප්‍රභූ පර්යන්තයේද ප්‍රභූ නිෂ්කාශන කටයුතු සිදු නොවන බවයි.

RECENT ARTICLES - SINHALA

ණය ශ්‍රේණිය ඉහළ දාන්න මූඩිස් ආයතනයේ අවධානය

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දැමීම කෙරෙහි මූඩිස් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයේ අවධානය යොමුව තිබෙනවා. රොයිටර් පුවත් සේවය අද (28) වාර්තා කළේ, ශ්‍රී...

දීඝදන්තු 1 හස්තියා මරුට

කලාවැව ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ දීඝදන්තු 1 හස්තියා විදුලි සැර වැදී මරණයට පත්වී තිබෙනවා. ආඬියාගල ගිඟුරුවැව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක පැටලීමෙන් හස්තියා...

ජනපති සහ ලෝක බැංකු සමූහයේ සභාපති අතර සාකච්ඡාවක් 

ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා මහතා අතර ඊයේ (27) ජනාධිපති කාර්යාලයේදී...

POPULAR ARTICLES