සේවකයන් නඩු දැම්මත් පනත හකුලන්නේ නැහැ – කංචන

විදුලි සේවකයන් 24,000 නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත්, වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙන බවත්, විදුලිබල හා බලශක්කි අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (19) පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ, කොළඹ 07 පිහිටි විදුලිබල හා බලශක්කි අමාත්‍යංශයේදී අද විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්. අමාත්‍යවරයා සදහන් කළේ, නව විදුලිබල … Continue reading සේවකයන් නඩු දැම්මත් පනත හකුලන්නේ නැහැ – කංචන