25.2 C
Colombo
Sunday, November 24, 2024

මේ ආණ්ඩුව විනාශ උනත් අපි IMF එකට යන්නෙ නැහැ – වාසුදේව (වීඩියෝ)

- Advertisement -

එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද (16) දින අයවැය විවාදයට එක්වෙමින්, පවතින මූල්‍ය අර්බුදයට පිළියමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යා යුතු බව සදහන් කළා.

වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය ආයතනය යම් කිසි කොන්දේසි මගින් මූල්‍ය විනයක් ඇති කළද එහි සහයෝගය ගැනීම මේ මොහොතේ අත්‍යාවශ්‍ය බවයි.

කෙසේවෙතත් එයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේ, මෙම ආණ්ඩුව විනාශ වුවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය නොපතන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ඉන් ඇතිවන විපාක මගින් ජනතාව විනාශ වීමට වත්මන් ආණ්ඩුව ඉඩ නොතබන බවද නානායක්කාර මහතා මෙහිදී සදහන් කළා.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

POPULAR ARTICLES