32 C
Colombo
Saturday, April 26, 2025

හමුදාවෙන් ආබාධිත රණවිරුවන්ටත් ගහලා

- Advertisement -

ගාලු මුවදොර විරෝධතාවයේ නිරත ආබාධිත රණවිරුවන්ද යුද හමුදාවේ හා ගුවන් හමුදාවේ ප්‍රහාරවලින් තුවාල ලබා තිබෙනවා.

යුද හමුදා භටයන් පහරදීමට පැමිණෙන විට ඔවුන්ට දිවීමටද නොහැකි බැවින් අසරණ වූ එම පුද්ගලයින් තමන්ගේ සගයින් අතින්ම පහරකෑමට ලක්ව තිබීම විශේෂත්වයක්.

මීට අමතරව BBC දමිල අඩවියේ මාධ්‍යවේදි ජෙරින් සැමුවෙල් මහතා හටද හමුදා භටයෙක් පහරදී තිබෙනවා.

අත්අඩංගුවට ගත් නීතිඥ නුවන් බෝපගේ ඇතුළු තවත් පුද්ගලයින් 06 දෙනෙක් මේ වන විට මරදාන පොලීසියේ රදවා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

ඡන්දෙ දාන්න නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සේවා නියුක්තිකයන්ට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, යම් සේවකයෙකු විසින්...

බංග්ලාදේශ කප්පම් කල්ලියක් ලාංකිකයන් තිදෙනෙක් පැහැරගෙන

ව්‍යාපාරික කටයුත්තක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව ගොස් සිටියදී කප්පම් කල්ලියක් විසින් පැහැරගැනීමට ලක් වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු එරට පොලීසිය විසින් මේ වනවිට බේරාගෙන ඇති බව...

‘සිරි දළදා වන්දනාව’ අවසන් වන දිනය ගැන දැනුම්දීමක්

සැලසුම් කළ පරිදි 'සිරි දළදා වන්දනාව' එළැඹෙන අප්‍රේල් 27 වනදා දිනෙන් අවසන් කිරීමට තීරණය කළ බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා. දියවඩන නිලමේවරයා...

POPULAR ARTICLES