26.9 C
Colombo
Friday, March 14, 2025

නිරූපමා රාජපක්ෂට එරෙහිව රන්ජන්ගෙන් සාක්ෂි

- Advertisement -

පැන්ඩෝරා පත්‍රිකා මගින් චෝදනා ලද නිරුපමා රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේෂන් යන පුද්ගලයන් සම්බන්ධව සාක්ෂි දීමට බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සුදානම්ව සිටින බව ඔහු විසින් නීතිඥයෙකු මාර්ගයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාවට ලිපියක් යොමු කරමින් පවසා සිටියි.

රන්ජන් රාමනායක මහතාගේ නීතිඥ ආශාන් රිෂි ප්‍රනාන්දු මහතා අල්ලස් කොමිසමේ සභාපතිනියට යවා ඇති ලිපියෙන් පැවසෙන්නේ අදාල විමර්ශනයට සහය වීමට අවස්ථාවක් දෙන ලෙස රන්ජන් රාමනායක මහතා ඉල්ලීමක් කර සිටින බවයි.

පැන්ඩෝරා පත්‍රිකා යනු මොනවාද? මෙතැනින් දැනගන්න.

RECENT ARTICLES - SINHALA

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...

සහල් වලට පැන වූ පාලන මිල වෙනස් කර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ...

POPULAR ARTICLES

වැලිවේරියේ වෙඩිතැබීමක්

වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.