31 C
Colombo
Thursday, December 26, 2024

ඩොලර් බිලියනයක මූල්‍ය වංචාකට චීනෙක් කොටුවෙයි

- Advertisement -

පිටුවහල් කරන ලද චීන ව්‍යාපාරිකයෙකු වන Guo Wengui අන්තර්ජාලය ඔස්සේ ඩොලර් බිලියනයක් වංචා කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හිදී අත්අඩංගුවට ගත් බව එරට අධිකරණ දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

Guo Wengui සහ තවත් පුද්ගලයෙක්, විවිධ ආයතනවල සහ වැඩසටහන්වල ආයෝජන සඳහා ඉහළ මූල්‍ය ප්‍රතිලාභ සහ වෙනත් ප්‍රතිලාභ ලබා දෙන බව පවසා මෙම වංචාව සිචු කර තිබේ.

වංචා කරන ලද මුදල් යොදා ගනිමින් සැකකරු සහ ඔහුගේ සමීප ඥාතීන් වර්ග අඩි 50,000 ක මන්දිරයක් මිලදී ගැනීම, ඩොලර් මිලියන 3.5 ෆෙරාරි රථයක් වැනි දේ මිලට ගෙන ඇතැයි අධිකරණයේදී අනාවරණය වී ඇත.

ඇමරිකානු ඩොලර් මිලියන 37 ක සුඛෝපභෝගී යාත්‍රාවක් සඳහා ද මෙම මුදල් යොදාවා ඇතැයි හෙළිව තිබේ.

Miles Kwok ලෙසද හැඳින්වූ Guo යනු පිටුවහල් කරන ලද චීන ව්‍යාපාරිකයෙකි. ඔහු 2015 හෝ ඊට ආසන්න කාලයේ සිට එක්සත් ජනපදයේ පදිංචිව සිටී.

2018 දී හෝ ඊට ආසන්න කාලයකදී, ඔහු නීති පදනම සහ නීති රීති සමාජය ලෙස ලාභ නොලබන සංවිධාන දෙකක් ආරම්භ කර තිබේ.

RECENT ARTICLES - SINHALA

ජනාධිපති හම්බවෙන්න කලබල කළ අයෙක් අත්අඩංගුවට

පිළියන්දල - ජාලියගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ලොරි රථයකට කඩුවක් අතැතිව නැග ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට අවශ්‍ය බව පවසමින් කලහකාරීව හැසුරුණු...

අමුල් – මිල්කෝ ගනුදෙනුව ගැන රජයෙන් තීරණයක්?

ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රය සංවර්ධනය සඳහා ඉන්දියාවේ අමුල් සමාගම සමඟ අත්වැල් බැඳ ගනිමින් පසුගිය රජය විසින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ සැලසුම් නව...

කිඹුල් ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

කළු ගඟට වළං සේදීමට ගිය කාන්තාවක කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව කළුතර දකුණ පොලීසිය පවසනවා. මෙලෙස මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ, ඇත්තේ දොඩංගොඩ...

POPULAR ARTICLES